එක තැනම නැවතිලා - හිත රස්ති යාඳු නෙක සොදුරු දනන් වෙද - කලත් හිත මෝදු යක දුරෙක් වුනත් හිත - නොව මෙල්ල සාදු අක බඹට ගියත් මට - වෙන්නෙ අරි ය...
උණු විය යුතුම - වේ නම් හිතක් තොල නොගා බොන - ඈ මී විතක් දිනක තැබුවොත් - ප් රේමයට තිතක් ලියමි දවසක - මහ කවි පොතක් #සෙල්ෆි_කවියා #selfie_...
සඳ කදුළු වැහි එක්ක
සඳ කදුළු වැහි එක්ක ඇහි දාර මත පැහෙන උණුසුම් ම පැන් පොදක ඒක දිග කතාවක් පද අකුරු වැල් එක්ක වල් වැදුන කතාවම අදත් මතකෙට ආව නුඹ පතොක් ලතාවක් යැ...
ආදරණීයම පාපතරයාගෙන් තම දූට
පියා අද මහදවල් ලොකුම සීලය බින්දා අයා නෙත් නුවන් දොර තිබූ සීතල රන්දා ගියා අවසන් ගමන මටත් සතුටුද මන්දා හො...
කල් ගියත් ලංවෙලා
කල් ගියත් ලංවෙලා ------------- බල් ගැහුණු හදවතක පල් වෙච්ච සිතිවිලි හල් කරපු අකුරකට කල් ගියත් ලංවෙලා මල් වගේ තිබ්බ හිත් ගල් ගැහුණු...
කපාපු පලුව
කපාපු පලුව -------------------------- ----- උපන් දවසේ ඉදන් දරුවා - තුරුල් කරගෙන හිටියෙ දෙන්නා හපන් කම උඹෙ දැනුයි දන්නේ - කියා කීවේ ...
කවුද ඉස්සර වුනේ
කවුද ඉස්සර වුනේ -------------- අද වගෙම දවසක එදත් එක හවසක උද්‍යාන විදීයේ පියමැන්න අපූරුව අඩුවෙන්ම කතාකර යටිහිතින් මුමුණමි...
ඉල් සුබ නැකත
නෙරියෙන් බුරිය වහගෙන යනකොට එතනා කොරියෙන් ගෙනා ගල් වංගෙඩියක් හිතුනා ලොරියෙන් බාපු වට්ටක්කත් දෙවෙනි උනා කරියෙන් උනත් ම...
හිතවත දුකක් නෑ සෙබලෙක් වෙච්චි මට
අම්මට බනින කොට ඉවසනවද උඹලා ගැම්මට එවුන් කෑ දෙනවිට විස පොවලා ඇම්මට නොවේ ඇල්මට කීවත් නිවලා දැම්මට අහක මේ මං ජාතික සෙබලා අම්බරුවන්ට ...
අම්මා ට නොකී වඟ
අට පලල උදැල්ලෙන් ඉන් නියර රහිනකොට උගුර කට වේලීලා මහපොලව කැරකුණා... මම ඔලුව බදාගෙන උඹ ගැනම හිතනකොට වෙල් හුලන් මහ හුගක් පපුවටම ගුලිවුණ...
12/21 මෙදා උපන්දා උපන් සිතිවිල්ල...
පපුව යට ඇත වචන මරණයට ලියවුණු ඒය නොවේ අද ලියන මේ අයනු ආයණු දින ගනින ඉම පෙනෙන මායිමට යාවුණු දවස මෙයමයි වු...
පැණි රසට ඉව අදින
වද බිඳින පැණි බුදින නඩයටම මග කියන එවුන් ඇත පෙළ හැදුණ කිරි වදත් උරා බොන අවසනව මී කලය හිස් බවින් බිම වැටුණ හඬට දෙති පියාපත් ර...
දළ පූට්ටුවා, වෙඩික් කරුට නොකී කතාව
වනේ ලැග්ගේ උපන්දා සිට අදත් මතකයි ඈත ඉස්සර... අනේ කවුරුත් අපිට බාදා කලේ නම් නෑ හේන් හිස්කර... විනේ කෙරුණේ උපන් උරුමේ ඇතෙක් වුණි නම් ද...
ලගතියනවා වද දෙන හිත මළගමට
අහසට පොලවටත් වැඩියෙන් ආදරය පහසට නොවේමද ඒ හැටි කෑදරය රහසට කලත් ලෝකෙට සඟවා තිරය දහසට ...
මාපිය මතකාවර්ජනය (කවි බණ) අද කියවන්න, ලගදිම අහන්න...
මෝදු මෝදු සඳ අමාවකට එන -දවසට කවුරුත් නොකර කමා සෑදු සෑදු කවි බණ පද රසකර -ගයනෙමි ඇසුමට ඔබට තමා පෑදු පෑදු නුවණැස අප ද...
රට බිරිය සිහිවී කියූ කුණු නොවූ කතාව
රට බිරිය සිහිවී කියූ, කුණු නොවූ කතාව -------------------------- ලිවුම කුණු යට ඉන්නකොට මට - මතක් වෙනවා අපේ මැණිකේ ගවුම පොඩිද...