එක තැනම නැවතිලා - හිත රස්ති යාඳු

නෙක සොදුරු දනන් වෙද - කලත් හිත මෝදු

යක දුරෙක් වුනත් හිත - නොව මෙල්ල සාදු

අක බඹට ගියත් මට - වෙන්නෙ අරි යාදු

#සෙල්ෆි_කවියා #selfie_kaviya

No comments