• Breaking News

    මනුස්සකම අතින් පොහොසත් මිනිසුන්ගේ උත්සාහයෙන් ජනප්‍රිය අදිප ලෝකයම දිනන්න සූදානම්ලු



    මේ දිනවල ඉතාම ජනප්‍රිය වැඩසටහනක් තමයි Sirasa Junior Super Star කියන්නේ. ඔන්න මේ වැඩසටහනේ ඔබ අප කවුරුත් දන්නා කියන තරග කාරයෙක් තමයි අදිප කියන්නේ. තරගයෙන් අවසන් 8 දෙන අතර තවමත් රැදී පවතින අදිප Sirasa Junior Super Star තරුවක් වෙන්න කාලය බලන් ඉන්න අතරේ තමයි මේ සිදුවීම සිදුවන්නේ. ඒ ඔහුගේ දෑස සනීප කරන්නන මනුස්සකම හදුනන මිනිසුන්ගේ එකතුවක් සමගින් සියලු මුල්‍යමය දායකත්වය ලබා දෙමින් සියලු දේ ඉටුකරදීමට දැනටමත් කටයුතු සුදානම් කර ඇත. මෙන්න බලන්නකෝ පහත වීඩියෝව.

    -උපුටාගැනීම tak tik tuk වෙතින්-

    No comments