Friday, June 13.

මනුස්සකම අතින් පොහොසත් මිනිසුන්ගේ උත්සාහයෙන් ජනප්‍රිය අදිප ලෝකයම දිනන්න සූදානම්ලු

05-9


මේ දිනවල ඉතාම ජනප්‍රිය වැඩසටහනක් තමයි Sirasa Junior Super Star කියන්නේ. ඔන්න මේ වැඩසටහනේ ඔබ අප කවුරුත් දන්නා කියන තරග කාරයෙක් තමයි අදිප කියන්නේ. තරගයෙන් අවසන් 8 දෙන අතර තවමත් රැදී පවතින අදිප Sirasa Junior Super Star තරුවක් වෙන්න කාලය බලන් ඉන්න අතරේ තමයි මේ සිදුවීම සිදුවන්නේ. ඒ ඔහුගේ දෑස සනීප කරන්නන මනුස්සකම හදුනන මිනිසුන්ගේ එකතුවක් සමගින් සියලු මුල්‍යමය දායකත්වය ලබා දෙමින් සියලු දේ ඉටුකරදීමට දැනටමත් කටයුතු සුදානම් කර ඇත. මෙන්න බලන්නකෝ පහත වීඩියෝව.

-උපුටාගැනීම tak tik tuk වෙතින්-

No comments