කල් ගියත් ලංවෙලා

කල් ගියත් ලංවෙලා
-------------
 බල් ගැහුණු හදවතක
පල් වෙච්ච සිතිවිලි
හල් කරපු අකුරකට
කල් ගියත් ලංවෙලා
මල් වගේ තිබ්බ හිත්
ගල් ගැහුණු වෙලාවක
හිල් කරපු හිත් පතුල
මුල් බැහැපු වචනයම
සිල් ගත්ත ඇස් අගින්
ඇල් දියෙන් තෙත්කලා

-සෙල්ෆි කවියා-

No comments