Tuesday, April 1.

 
උණු විය යුතුම - වේ නම් හිතක්

තොල නොගා බොන - ඈ මී විතක්

දිනක තැබුවොත් - ප්රේමයට තිතක්

ලියමි දවසක - මහ කවි පොතක්

No comments