mark zuckerbergවත් පහු කරන ගිහින්


මළයාලම් චිත්‍රපටයක ගීතයක කොටසක් ගැන මේ වන විට මුළු ලෝකයක් කතා කරන්න පටන්ගෙන තිබෙනවා.
ඒ එම ගීතයේ රංගනයෙන් දායක වන යොවුන් නිළිය සහ නළුවාගේ අපූරු ඇස් නැටවිල්ල වෙඩිල්ලක් මෙන් සමාජයේ පැතිරුණු නිසායි.
අද වන විට ලෝකයම කතාකරන තරුණිය වන්නේ මේ වන වට 18 වන වියේ පසුවන ප්‍රියා ප්‍රකාශ් ගැනයි. ඒ විතරක් නෙමෙයි ඇගේ ඉන්ස්ට්‍රගෑම් ගිණු‍මේත් මේ වන විට මිලියන 4.5ක් පමණ රසිකයින් පිරිසක් සිටිනවා.
මේ වන විට ඉතා ඉක්මනින් Instagram එකේ වැඩිම පිරිසක් Follower කරන තරුණිය ලෙස ප්‍රියා ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය පවා පවසන්නේ.
කොටින්ම කිව්වොත් ඉන්ස්ට්‍රගෑම් සමාජ මාධ්‍ය මිලදී ගත් mark zuckerberg පසුකරමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගැනීමට මේ පුංචි කෙල්ල සමත් වී තිබෙනවා.
“Oru Adaar Love” කියන චිත්‍රපටය මේ හේතුවෙන් තිරගත නොවීම විශාල ජනතාවක් අතර කතාබහට ලක්වුණේ මේ පුංචි ප්‍රියා නිසායි.
මේ අතර මෙම රංගනය ජනප්‍රිය පුද්ගලයින් පවා යොදාගනිමින් විවිද වීඩියෝ නිර්මාණ සහ ඉන්දියාවේ වෙඩින් ට්‍රේලර් වලටද යොදා ගැනීමට පිරිසක් කටයුතු කර තිබුණා.
එම අවස්ථා පහතින් බලන්න

-උපුටාගැනීම slnewslines.com-

No comments