සඳ කදුළු වැහි එක්කඇහි දාර මත පැහෙනඋණුසුම් ම පැන් පොදකඒක දිග කතාවක්පද අකුරු වැල් එක්කවල් වැදුන කතාවමඅදත් මතකෙට ආවනුඹ පතොක් ලතාවක්යැද අයැද දුක එක්කසක යකට සමවෙච්චසංසාරේ මුණගැහුනෙඅනන්ත ම වතාවක්#සෙල්ෆි_කවියා
No comments