මේ මොහොතේ ජීවත් වීම ❤️




මා ද ඇතුළුව අප බොහෝ දෙනෙකුට මේ අත්දැකීම තිබෙනවා.

අප නිතැතින්ම මේ මොහොතට (වර්තමානයට) අවධානය යොමුකරනවාට වඩා මීළඟට පියවර ගැන නිරතුරුවම සිතීමට යාමෙන් සහ පමණට වඩා සැලසුම් කිරීමට යාමෙන් අපට වර්තමානයෙන් ගත හැකි බොහෝ වටිනා දේ අහිමි කර ගන්නවා නේද?

දැන දැනම අප අතින් සිදුවන මේ අතපසුවිම නිසා බොහෝ විට අපට මග හැරෙන වර්ථමානයද, අනාගතයද ගැනද ඉතා කණගාටුවට පත්වන්නට සිදු උන අවස්ථාද තිබෙනවා නේද?

පමණට වඩා සැලසුම් සහ සිතුවිලි කාලය අහිමි කරයි, එම නිසා සිහියෙන් මේ මොහොත විඳිමු! ❤️ #PIK

No comments