අශෝභන සඟරා කවරය


මලයාලම් සඟරාවක් වන Grihalakshmi සඟරාවේ මාර්තු කලාපයේ කවරයේ ඡායාරූපය අශෝභන බව පවසමින් අදාළ සඟරාවට එරෙහිව  නඩුවක් ගොනුකරලා.. ඊට හේතුවී තිබෙන්නේ දරුවෙකුට මව්කිරි දෙන මවකගේ ඡායාරූපයයි. එළඹෙන මාර්තු 16 වැනිදා එය විභාග කිරීමට නියමිතයි.

කවරයේ ඡායාරූපයට පෙනී සිටින්නේ කිවිඳියක, ලේඛිකාවක හා නිරූපණ ශිල්පිනියක වන Gilu Joseph . ඡායාරූපයට යටින් පළකර තිබෙන්නේ   ‘ඔරවන්න එපා. මව්කිරි දිය යුතු බව කේරළයේ මව්වරුන්ට කියන්න‘‘ යන්නයි.     


-සටහන මුහුණු පොතෙන්-

No comments