ඉක්කාවට පහසුම සාර්ථක විසදුම මෙන්න...

* පලමුවෙන්ම තරමක් විශාල පිරිසිදු සිලිසිලි බෑගයක්(ෂොපින් බෑගක්) ගන්න.

* පසුව එය ඔබේ ගෙල(බෙල්ල) ප්‍රදේශය තෙක් ආවරණ වෙන ලෙස එයට ඔබේ ඔලුව බහාලන්න.

* ඉන්පසු ගෙලවටා බෑගයෙන් දෑත් ආදාරයෙන්  ආවාරණයකරගනිම්න් විනාඩි තුනක් පමණ සැහැල්ලුවෙන් හුස්ම ගන්න.

* පසුව සිලි බෑගය හිසෙන් ඉවත් කරන්න.

දැන් ඔබට සුවයි...

# ජලය පානය, හුස්ම වැඩිවේලාවක් රදවා ගැනීම වැනි ක්‍රම තුලින් සුව නොවන ඉක්කා අවස්ථාවන් වල මෙය ඉතා සාර්ථක ක්‍රමවේදයකි.

ස්තුතියි...

4 comments:

  1. දැක්කා රූපයක් එනිසම මෙහි ආවා
    ඉක්කා වකට බෙහෙතක් ඇති බව කීවා
    ලොක්කා මගෙ හිතම මෙ රූපය ගාවා
    ඉක්කා ගාලු නවතන්නට හැකි වූවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණයි අයියා...

      Delete