When Will You Marry ? සිතුවම නම් කොට තිබුනේ එසේය

 ඔබ මේ බලා සිටින්නේ ලොව එතෙක් මෙතෙක් වැඩිම මිලකට අලෙවිකර ඇති සිතුවම දෙසය. එය සිතුවම් කරන ලද්දේ 1892 දී ප්‍රංශ ඡාතික පෝල් ගැගුයින් Paul Gauguin විසිනි. එම සිතුවමේ වත්මන් අයිතිකරැවූ ස්විස් ඡාතික Rudolf විසින් එය කටාර්හි
සුවිශේෂි කෞතුක භාන්ඩ එකතුකරන්නෙකුවූ අල් තානි නැමැති කෝටිපති ව්‍යාපාරිකයාට විකුනනු ලැබුවේ ඩොලර් මිලියන 300 කටය.ඒ 2015 පෙබරවාරි මාසයේදීය එය ලංකාවේ මුදලින් රැපියල් කොටි 400 ද ඉක්මවයි
පෝල් ගැගින් ඔහු ඡිවත්ව සිටියදී මෙම සිතුවම විකුණා තිබුනේ ස්විස් ඡාතික චිත්‍ර එකතුකරන්නෙක් හටය ඔහු එය ගැගින්ගෙන් ස්විස් ෆ්රැන්ක් 450 කට මිලට ගෙන තිබිනි.

2 comments: