රමණිය VAADHOO දුපත මාල දිවයින


එය ඔවුහු නම්කර ඇත්තේ තාරකා මුහුද යනුවෙනි. රාත්‍රි කාලයේදී මාල දිවයින් සමුහයේ VAADHOO දුපත අතිශය දීප්තිමත් නිල් මැණික් මාලයක් ගෙල පැළදි ගැහැණියක් වැන්න ! පාරදීසය ඇත්තේ කොහේද ? එය ඇත්තේ දෙව් ලොව නොව මිනිස් ලොවෙහිමය.මේ අප දකින්නේ ඉන් එක් කුඩා
කොටසකි.අපේ හාදයෝ මාල දිවයිනට යන්නේ බිස්නස් කරන්න මිසක් එහි සුන්දරත්වය දකින්න හෝ අත්විදින්න නොවේ.ඉතිං අපි ඒවා ගැන අසා නැත්තේ ඒ නිසාය.සෑම රාත්‍රියක මේ දුපත වටා ඇති වෙරළ තීරය මෙතරම් දීප්තිමත් නිල් පැහැයෙන් බබලන්නේ කෙසේද ? එය අපට අනාවරනය කරන්නේ හාවර්ඩ් විශ්වවිද්යාලයේ මහාචර්යවරැ කණ්ඩායමක් විසිනි.මේ දීප්තිමත් නිල් පැහැය ඇතිවන්නේ දිවා කාලයේ මුහුදු වෙරළ තීරයේ ඡිවත්වන කොල පැහැති DINOFLAGELLATES නැමති ඒක ශෛලී ඇල්ගී විශේෂයකිනි.රාත්‍රි කාලයේ උන් ඡෛව රසායනික ක්‍රියාවලියකට අසුවේ.එය ඔවුන් නම්කර ඇත්තේ '' ඡෛව සන්දීප්තිය '' යනුවෙනි.කලාමැදිරියා සිදුකරනු ලබන්නේ එකී ක්‍රියාවලියයි.


 (මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)