ඔිස්ට්‍රෙිලියාවේ ක්‍රිස්මස් දුපත CHRISTMAS ISLAND
මෙම දුපත සත්ව අභය භුමියකි . විශේෂිත සත්ව විශේෂයක් එම දුපත තුල
ආරක්ෂා කරනු ලබයි ඒ රතු කකුලුවෝය .මෙම දුපතේ ඡනගහනය 2500 කි. වසරකට මුහුදේ
සිට ගොඩබිමිට එන කකුලුවන්ගේ සංඛ්‍යාව කෝටි 5 ද ඉක්මවා යයි. සෑම වසරකම
ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල මේ කකුලුවෝ
ගොඩබිම් ආක්‍රමණය කරති.වනාන්තර තුලට වැදී ගුල් හාරගෙන මාස දෙකක කාලයක් සිය නිවාඩුව ගතකරති.ඒ කාලවලට සම්පූර්ණයෙන්ම දුපතේ පාරවල් වසා දමයි. ඒ ඔවුනට නිදහසේ එහා මෙහා ගමන් කිරීමටය. මුහුදෙන් ගොඩබිමට පැමිනෙන ඔවුන් මහාමාර්ග හරහා වනාන්තරයට ඇදීයයි. මුහුදු වෙරලේ සිට වනාන්තරය කරා යාමට නොහැකි සමහර අසීරැ තැන්වල ඔිස්ට්‍රෙිලියා රඡය විසින් ඔවුනට මාර්ග හරහා පාලම් ඉදිකොට ඇත. දූපතෙන් 70% ක් සත්වයන් වෙනුවෙන් වෙන්කර ඇති අතර දූපතේ ඉතිරි 30 % මිනිසුන් ඡිවත්වෙති.

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)