කිසිවෙක් අපව සිපගන්නේ නැත




මොනතරම් නම් දුක්ඛිත ප්‍රකාශනයක්ද . මොනතරම් නම් ඡිවිතයේ කඩා වැටීමක්ද
සොමායා මෙහේරි එහෙම කියන්නෙ ස්වීඩින් ඡාතික ඡායාරෑප ශිල්පී පෝල් හැන්සන්ට.ඒ එයාගෙ දුවටයි එයාටයි තමන්ගෙ මිනිහ ඇසිඩ් ගහල

ඉස්පිරිතාලෙන් හොද වෙලා ආවට පස්සෙ. එයාලගෙ ඡිවිත බේරගන්නෙ ඉරාණිය වෛද්‍යවරැ ඉමහත් වෙහෙසක් දරල නමුත් ඒ ගොල්ලන්ගෙ මුහුණු යථාතත්වයට ගේන්න තරම් වියදම් කරන්න දුප්පත් මෙහේරිලාට සල්ලි නෑ.මේ විස්තරය පෝල්ට කියද්දි ඒ අවස්ථාවෙ එයාගෙ ආදරණිය පුංචි දුව එයාව සිපගන්නව.මේ මොහොත ඡායාරෑපයට නගන පෝල් ඒක ඉදිරිපත් කරනව World Press Photo 2013 ප්‍රදර්ශනයට ඒකට එයා නම දෙනව කඩා වැටුණු දුප්පත් මෙහේරිගේම වචන වලින්
‘‘ කිසිවෙක් අපව සිපගන්නේ නැත ‘‘
2013 World Press Photo ප්‍රදර්ශනය ඒ ඡයාරෑපයට එදිනෙදා සිදුවීම් යටතේ පෝල් හැම්සන්ට පළවන ස්ථානය පිරිනමනවා.

No comments