අම්මා



සිද්ධිය මතක ඇති වැසිකිළියක         අම්මා
තවත් තාත්තෙක් බලුකූඩුවෙ             දැම්මා
එහෙව් රටක තවත් පුතෙක්         කිරි අම්මා 
දෑත් දරා පඩි දහසක් ගොඩ               දැම්මා