සිල් පදේ


කැඩුවම සිල්පදේ තුන්වැනි තැනට                     එන
දැනුනත් පහස තහනම් ගහෙ ගෙඩිය                  කන
තිබුණොත් ලෙඩේ බෙහෙතක් ලොව නැතිය      වෙන
හැදුනොත් ඒඩ්ස් තුරු විදවයි මැරෙණ                තැන