වාව් නංගි


දියරෙද්දට හතරවටින් ලයික්                 වැටේ
වාවූ නංගි සෝ බියුටී කියපු                    කටේ
පැණි හල හල ඉන්න එවුන් දැපනෙ        වැටේ
දැන් තියෙන්නේ එහෙව් එකක් මෙහෙවු   රටේ