ඡිරාෆ් යනු

ඡිරාෆ් යනු දැවැන්ත සත්ව විශේෂයකි ඔබ කෙදිනක හෝ මෙම සත්වයාගේ හඩ අසා තිබේද ? 
නැත ඒ උන් ගොලු නිසා නොවේ.උන්ගේ හඩ එතරම්ම සිහින් ස්වරයක් ගන්නා නිසාය . එය කොතරම්ම සිහින් ස්වරයක්ද යතොත් ඡිරාෆ් පැටියෙකු බඩගිනි වී හඩන හඩ ඇසෙන්නේ උගේ මවට පමණි. උන් වතුර
බොන්නේ මහත් අසීරැවෙනි.ඒ උගේ දිගු බෙල්ල නිසා ශරීරය සමතුලිත කරගත නොහැකි නිසාය.එබැවින් උන් මාංශපේශින් ඉරී යන තරමට උන්ගේ ඉදිරි පාද ඈත් කරයි.උන් සෑමවිටම හිටගෙන විනාඩි 5 ක් නිදා ගනියි.ගැඹුරැ නින්දක් අවශ්‍ය නම් උෟ බිම දිගාවී කුරැල්ලෙකු මෙන් වකුටු වේ.උන්ගේ උපරිම ගැඹුරැ නින්ද පැය බාගයකි.

---------ඩෙස්මන් මොරිස්ගේ සත්ව වර්ගයා කෘතියෙන්