මම ත් නැත විරසක

පෙලක් වුන් කලක්ගිය
..................පසුව අපි අමතක
පලක් නැති නිසානම්
..............මම ත් නැත විරසක
ගලක් වැනි හිතක් ඇති
...................තවත් අය දවසක
මලක් මෙන් පරවේවි
...........මිනිස් දම් සොහොනක


-සෙල්ෆි කවියා-