අනේ ඉස්සර වගේමයි නුඹ

අනේ ඉස්සර වගේ මයි නුඹ 
අමර සෙනෙහෙන් මත්වෙලා.. 
දිනේ තාමත් හොදට මතකයි 
වඩා ගෙන මා එක්කලා.. 
කනේ ගාවට මුවද ලන්කර 
කීව හැටි නෙත් තෙත්වෙලා.. 
පනේ මා ලග සල්ලි නෑ අද 
පුතේ හෙට ගමු අග්ගලා.. 
 
සෙල්ෆි_කවියා_selfie_kaviya