youtube downloader නැතුව විඩියෝ බාන්නෙ මෙහෙමයි.....






ඔයත් YouTube vidos downlord කරනව නම් .......එක එක software ඔනෙ නෑ.......මෙන්න නියම ක්‍රමයක්.......


 www ,වෙනුවට ss .දලා enter කරල බලන්නකො..........
eg:

මෙක ඔයගෙ phone එකෙනුත් කරන්න පුලුවන්....

m  කියන එක මකල ssදල බලන්නකො................