ස්වාමින් වහන්සේ ට සුබපැතුමක්


සම්බුදු රදුන් දෙසු ධම්කඳ කර               පින්නා
ලොවට බෙදන්නට නුඹ හිමි වෙහෙ    සෙන්නා
මෙතේබුදුන් දැක නිවනට මඟ               දන්නා
අපේ සමිදු ආයුෂ තව වැඩි                  වෙන්නා