සතෙන් සතේ එක්කරනට කලක් ගියා හිසේ දරාගෙන පිරිකර අරන් ගියා පූජා කර ගෙදර ඇවිත් පැයක් ගියා කඩෙන් ඇවිත් ආපහු එය අරන් ගියා