SYMPATHETIC VIBRATIONS
"මං හිතනවා එකම කම්පන සංඛ්යාතයක් තියෙන මිනිස්සු එකිනෙකා කරා හරි ඉක්මනින් ආකර්ශණය වෙනවා.."
"SYMPATHETIC VIBRATIONS"
විද්යාවෙදී ඒ දේ හදුන්වන්නේ මේ නමින්..
ඔව් මේ කතාව ඇත්ත.. නියුරෝන විද්යාවේදී කියන්නෙත් මේ දේ. ඔබට ගැලපෙන හරිම කෙනා ඔබට හමුවෙලා තියනවා නම් ඒ කෙනාට පුලුවන් වෙන්න ඕනි ඔබගේ මනසේ නියුරෝන උත්තේජනය කරන්න..
ඉතින් සමහරවිට විට ඔබ දෙදෙනා කතා නොකරනවා වෙන්න පුලුවන් ඒත් එක පොඩි msg එකකට ඔබව උත්තේජනය කරන්න පුලුවන්. නිකන් හිතන්න දකින්නේත් හමුවෙන්නෙත් නැතිව නිකන් මතක් වුනත් උත්තේජනය වෙනවා කියන්නේ අතින් අත ඇල්ලුවොත් එහෙම නැත්තම් වැළද ගැනිමක් හෝ සිප ගැනීමක් සිද්ද උනොත් ඒක කොහොම දැනේවිද කියලා ? මෙය සිදුවන්නේ එකිනකගේ නියුරෝන දක්වන කැමැත්ත මත, ඒකට කියන්නේ අන්තර් නියුරෝන ආකර්ශනය කියලා...
එහෙම සිද්ද වෙන සබදතා ඇතුලේ ඒ බැදීම් හරි ශක්තිමත් සහ ඒවා තමා නියමාකාරයෙන් ගැලපෙන්නෙ..
ඒ වගේම ඒ දෙදෙනා හැර මේ ලොකේ කිසිම කෙනෙක් ඒ දෙන්නා ප්රභල වූ ආකර්ශනයක ඉන්නවා කියලා දැනගන්නේ නැහැ..
එහෙම කෙනෙක් ජීවිතේට හම්බෙන්නෙ එකම එක පාරයි. ! 



@විශ්මි_නිමාශා_ඈපාසිංහ
No comments