පළමු අසැබි ඡායාරූප සහ කෙටි චිත්‍රපට නිර්මාණය වන්නේ 1913 වසරේ දීයි...


 

පළමු අසැබි ඡායාරූප සහ කෙටි චිත්රපට නිර්මාණය වන්නේ 1913 වසරේ දීයි..
1887 දී චෙකොස්ලොවැකියාවේ මොරාව්ස්කා-ඔස්ට්රාවා හි උපත ලද ජැක් බයිඩරර් 1908 දී පැරිසියට ගොස් ඡායාරූප චිත්රාගාරයක් විවෘත කරන අතර, පසුව ඔහු 1913 දී ඔහුගේ සහෝදර චාල්ස් සමඟ මේ ආයතන දියුණු කරන්න තීරණය කරනවා. සාමාන්ය ඡායාරූප පමනක් ඡායාරූප ගත කළ ඔවුන් පසුව වෙනත් ආදායම් මාර්ගයක් ලෙස කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ නග්න කාමුක පින්තූර ගැනීමට යොමු වනවා. මෙය කෙමෙන් කෙමෙන් දියුණු අර ගන්නා ඔවුන් මේ ඡායාරූප මුද්රණය කර අලෙවි කරන්නට පටන් ගන්නවා..
පසු කාලීනව මේ සහෝදරයින් දෙදෙනා ඡායාරූප වලට අමතරව කාමුක නිහඬ චිත්රපට නිෂ්පාදනයට පෙළඹෙන අතර යුරෝපීය අසැබි ඡායාරූප සහ වීඩියෝ කලාවේ උපත ඔවුන් දෙන්නා විසින් ඉතිහාස ගත කරන්නේ ඉන් පසුවයි...
1940 දී ප්රංශය නාසි ජර්මනිය විසින් ආක්රමණය කරන ලදුව ජර්මානු ආක්රමණය 1944 දක්වා පැවතුනි. යුදෙව් සම්භවයක් ඇති Biederer සහෝදරයන් නාසීන් විසින් අල්ලාගෙන අවුෂ්විට්ස් හි ගාල් කඳවුරට පිටුවහල් කරන ලද අතර එහිදී ඔවුන් මිය ගිය බව ඉතිහාසයේ සඳහන්..
Mmp Ranaweera

No comments