Scales දැනුම No.1 (Musical Alphabet)



Music වලට ආධුනිකයන් හට ලියමි.

Scales දැනුම No.1

                  *Musical  Alphabet*

                        A B C D E F G

යන ස්වර 7 ප්‍රධාන ස්වර (main notes)ලෙස සැලකේ.
මෙහි A   ස්වරය, සම්මත pitch (concert pitch) එක විදියට හඳුන්වයි.
A= 440Hz(හර්ට්ස්)/(තප්පරයට ඇතිවන කම්පන වාර/සංඛ්‍යාතය )
මෙහි G ස්වරයට පසු නැවතත් A ස්වරය පැමිනෙයි.එම ස්වරය මුල තිබුනු A ස්වරයට වඩා හරියටම සංඛ්‍යාතයෙන් දෙගුණයක්.
A= 880 Hz
A B C D E F G A(මෙම දුරට(A to A) octave  යන නම භාවිතාකරයි.)
ඒවගේම B to B , C to C,..........= one octave..

ජයවේවා!

#krishantha peramune

No comments