Scales දැනුම No.1 (Musical Alphabet)
Music වලට ආධුනිකයන් හට ලියමි.
Scales දැනුම No.1
*Musical Alphabet*
A B C D E F G
යන ස්වර 7 ප්‍රධාන ස්වර (main notes)ලෙස සැලකේ.
මෙහි A ස්වරය, සම්මත pitch (concert pitch) එක විදියට හඳුන්වයි.
A= 440Hz(හර්ට්ස්)/(තප්පරයට ඇතිවන කම්පන වාර/සංඛ්‍යාතය )
මෙහි G ස්වරයට පසු නැවතත් A ස්වරය පැමිනෙයි.එම ස්වරය මුල තිබුනු A ස්වරයට වඩා හරියටම සංඛ්‍යාතයෙන් දෙගුණයක්.
A= 880 Hz
A B C D E F G A(මෙම දුරට(A to A) octave යන නම භාවිතාකරයි.)
ඒවගේම B to B , C to C,..........= one octave..
ජයවේවා!
#krishantha peramune
No comments