ලෝකෙ උසින්ම අඩු ආදරවන්තයො දෙන්න

මේක දැක්ක ගමන් මම හිතුවෙ බෝනික්කො කියල ! නෑ මේ තමයි ලෝකෙ උසින්ම අඩු ආදරවන්තයො දෙන්න . ඉන්නෙ බ්‍රසීලයේ . කොල්ල පාවුලෝ ගාබ්රියෙල් වයස 29 යි උස අඩි දෙකයි අගල් 9 යි.එයාගෙ කෙල්ල කත්යුෂිකා හොෂිනි.ඒක නිකන් ඡපන් නමක් වගේ.එයාගෙ වයස 26 යි.කොල්ලට වඩා
අගලක් උසයි.මේ දෙන්න එකම රටේ හිටියට දැන අදුනගෙන තිබුනෙ නෑ.බ්‍රසීලය ලොකු ඡනගහනයක් ඉන්න දැවැන්ත රටක්නෙ.මේ දෙන්නව එකතු කරන්නෙ FACE BOOK සමාඡාලය ඒ 2011 දි.ඊට පස්සෙ අවුරැද්දෙ දෙන්න කසාද බදිනව.දන්නවද පාවුලෝ බ්‍රසීලයේ සුප්‍රසිද්ධ නීති උපදේශකයෙක්ගෙ පුද්ගලික ලේකම්.එතකොට කත්යුෂ්කා එයා රෑපලාවාන්‍යාගාරයක අයිතිකාරි වගේම එයා ඒකට එන මිනිස්සුන්ව ලස්සන කරන්න මහන්සි වෙන කෙනෙක්.
 ------------------------------------------------------------------------------------------
http://www.barcroft.tv/worlds-shortest-couple-dwarfism-love…

  (මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)