Wednesday, September 7, 2016 | By: Selfie Kaviya

Y FM fb pepa - Selfie kaviya (Voice Cut)

Y FM fb pepa - Selfie kaviya


Tuesday, September 6, 2016 | By: Selfie Kaviya

Song Title NO.04

හද කුටිය වසාලමු

සෝමේද Man...

සෝමදාසට දිනක් දෙකක් මඟහැරුණද නිතිපතා මත්වීමට නම් අමතක නොකරයි.එමෙන්ම දවසේ ආදායමෙන් තුනෙන් එකකට ආසන්නව දුම් ඉරීමට වැයවෙන බව ඔහු නැතත් ඔහුගේ හිත හොදින්ම දනී.

සෝමදාස සුපුරුදු වැඩමුරය නිමකර සවස් යාමයේ හන්දියේ තේ කඩයට ගොඩවිමට කඩය දෙසට හැරුණි.එහෙත් අරමුණ තේ බීමට නම් නොවන බව පෙනුමින් කඩවසම් මෙන්ම තරමක් රළු පෙනුමකින් හෙබි සෝමදාසටද අවුරුදු හත අටකට වඩා වයසින් පහල හන්දියේ මහතුන් හොදින්ම දනී.

සෝමදාස බයිසිකලය කඩය ඉදිරියේ නවත්වා කඩයට පය තබත්ම මහතුන් සෝමදාසට ඇමතීය.

92 බැන්නට කමක් නෑ හැමදාමත් අම්මේ