පිරිකර


සතෙන් සතේ එක්කරනට කලක්           ගියා
හිසේ දරාගෙන පිරිකර අරන්                 ගියා
පූජා කර ගෙදර ඇවිත් පැයක්                ගියා
කඩෙන් ඇවිත් ආපහු එය අරන්             ගියා