ලී පෙට්ටියක් ඇතුලෙ මනුස්සයෙක්


එකම එක සිදුරක් විතරක් තියෙන ලී පෙට්ටියක් ඇතුලෙ මනුස්සයෙක්..
මෙයාව කොහේටවත් ගෙනියන්න එහෙම නෙවෙයි මෙහෙම තියලා තියෙන්නෙ..
ජීවිතාන්තය දක්වා මෙයාගෙ නවාතැන තමයි මේ..
විසි වෙනි ශතවර්ශයෙ මුල් කාලයෙදි
මොන්ගෝලියාවෙ, අපරාධකාරයින්ට දුන්නු දඩුවම තමයි මේ.. ලී පෙට්ටියක හිරගත කරන එක. ඊට පස්සේ කෑමවත් වතුරවත් නොදී තියන එක..
ජීවිතාන්තය දක්වාම.. හැබැයි ඒ ජීවිත අන්තය ඒ තරම් දුර නෑ..

No comments