වකුගඩු වල ගල් හැදෙනවා.



පින්වත්  මගේ  යාළුවෝ  දන්නවද ??????....වකුගඩු  වල ගල් හැදෙනවා...ඔව්....අහලා   තිබුණාට   දැකලා  නැහැ  නේද ......එහෙනම්  බලන්න ......බැලුවා  වගේම ....කෑමෙන්  බිමෙන්   පරිස්සමෙන් .........කෝකා කෝලා එහෙම බොනවද? දිගටම බොන්න.පස්සේ මේ වගේ වකුගඩුවට ගල් එකතු උනාම දාගන්න පුලුවන් මාළු ටැංකියට. අපි බොන බීම වල අනවශ්‍ය විදියට තියන ලුණු සහ ඛනිජ ද්‍රව්‍ය වකුගඩු හරි ආකාරව පෙරෙන්නේ නැති උනාම මේ වගේ වෙනවා. පාට පාට දේවල් වලින් මොහොතකට ලැබෙන ආශ්වාදය වගේ නෙවෙයි නේද? (Salt, minerals and other substances that are present to the liquid that is in the kidney, if not properly cleanse, will turn out to be as hard like this calcified stones. Kidneys are filters. Drink plenty of water 

උපුටාගැනීමකි

No comments