ගිටාර් ටියුන් කිරීම තේරෙන සිංහලෙන්



මේක ලියන්නේ ඉයර් එකෙන් ටියුන් කරන්න බැරි ගිටාර් එකට අලුත් කෙනෙක් ට උදව්වක් විදියට.කෙලින්ම කතාවට බැස්සොත් ගිටාර් එකේ කුඩාම කම්බිය ඉදලා පිලිවෙලට පහත පිංතූරයක් මගින් පැහැදිලි කර ගත හැකිය.

  

කම්බි සාමාන්‍ය හැදින්වෙන ආකාරය මෙලෙසය...

හීහීනි කම්බිය E1
ඉලග B2 
ඉලග G3
ඉලග D4 
ඉලග A5 
මහග කම්බිය E6

  ඉයර් එකෙන් ටියුන් කරන්න පපුළුවන් අයට එහෙම පුළුවන්, නමුත් බැරි අයටයි උදව්වක් විදියට මේ ක්‍රමය කියලා දෙන්නේ.

එහෙම අය ඔයාගෙ phone එකට දාගන්න Datuner Lite app එක.වෙනත් ඇප් තිබුනද මෙය අනාගතය දි වටිනවා.ඉන් පස්සේ එකිනෙක කම්බිය play කරන ගමන් 


හීහීනි කම්බිය E1 මෙයට E4 සංකේතයත්
ඉලග B2 මෙයට B3 සංකේතයත්
ඉලග G3 මෙයට G3 සංකේතයත්
ඉලග D4 මෙයට D3 සංකේතයත් 
ඉලග A5 මෙයට A2 සංකේතයත්

මහග කම්බිය E6 මෙයට E2 සංකේතයත්

 පෙන්කවන ලෙස ම්බියට අදාල නොට් එක ඇප් එකෙන් පහත පින්තූරයෙ පෙන්වන විදියට ටියුන් කරගන්න.මෙම ඇප් එකට අමතරව ඉතා පහසු ඇප් තිබුනද මෙය ඉතා කාර්‍යක්ෂම මෙන්ම ඔබට පසුකාලීනව වැදවැදගත්ය.



ස්තූති.

No comments