අමණ රමණය


එක්තරා තරුණයෙක් ගමනක් සදහා බසයකට ගොඩවුණා.ඔහු බසයෙහි මදක් මැද්දට ගොස් දකුණු පසට වී හිටගත් අතර ඒඅසලම අසුන්ගත් රූමත් යුවතියන් දෙදෙනෙක්ව ඔහුගේ අවදානයට පාත්‍රවනවා.මේ තරුණයා ඒ දෙදෙනාව දෑසින් ලුහුබදින්නටගත් නිසා දෝ තරුණියන් දෙදෙනා ඔහුට උපහාසාත්මකව සිනාසෙමින් කේන්තිය සහ ලජ්ජාව උපදවන වචන නෑසෙන තරමින් මුමුණන්නට වුණා.පසුව එක් තරුණියක් උඩඟු ලීලාවෙන් මොහුට ඔරවමින් අනෙක් යෙහෙළිය සමග බැනවදින්නට වුණා.තරුණයාගේ හිතේ කේන්තිය මුල්බසින්නට වත්ම ගමනාසන්නයට ලගාවු ඔහු බසයෙන් බැසගත්තා.

බසයෙන් බැසගත්තද සිදුවීම කේන්තිය අවුලමින් මනසේ තවතවත්  දෝලනය වන්නට විය.ඔහුගේ ඒකායානය ඇයට මතකහිටින පඩමක් උගැන්වීමය.පලමු පියවර දියත් වන්නේ
දින කිහිපයක් තුල බස්රියේ සිටි තරුණිය පිලිබද වෙනත් අයකු මාර්ගයෙන් තොරතුරු සොයාගැනීමෙන් අනතුරුව, තොරතුරු ලබාදුන් තැනැත්තා විසින් ලබාදෙන ඇගේ දුරකථනයට ඇමතුමක් ලබාගැනීමෙනි.

ඇය ඉතා තදබල ලෙස ඔහුට තරයේ බැන වදිමින් දුරකථනය විසන්ධි කරලත්
තරුණයාගේ නොනවතින ඇමතුම් හමුවේ ඇය ඔහු සමග ආයාසයෙන් කතාබහට ලක්වෙනවා.

"තෝ මොන බල්ලෙක්ද යකෝ, වෙන ගෑණුන්ට වගේ අපිට එක එකා එක්ක බුදියලා පුරුදු නෑ"

 ඒ ඇගේ වචන වලින් කීපයකි.නමුත් ඔහු හා වරින් වර ඇගේ බැනුම් මැද සංවාදයට වෙන්වන කාල පරාසය දිගු වනවා.නමුත් ඇගේ විරුද්ධත්වය හැමවිටම පෙනනුම්කරන්නට ඇය වගබලාගැනීම ඇගේ එම විරුද්ධත්වය සත්‍යාපනය කරන්නට වුණි.

සතියක් වැනි කාලයකදී තරුණයා ඇයව දැකගැනීමට කැමති බව කියාසිටින අතර තරුණිය එයට පලමුවෙන් විරුද්ධ වූවත් දැඩි බලකිරිම මත කේන්තියද මුසු එකගතාවයකට තරුණිය නතුවුණා.
මොවුන් දෙදෙනා කතාකරගත් පරිදි පසු දින උදෑසන ලගම ඇති නගරයේදී මුණගැහෙනවා.ඒ මොහෙතේ පවා තරුණිය ඔහුට දැඩිලෙස බැන වදින්නට වුනත් සංවාදයට එය බාදාවකින් තොරව ගලා යනවා.නගරය අවට සිටින
තරුණයා හදුනන අයවලුන්ගෙන් මිදීමට යැයි පවසමින් ප්‍රධාන නගරයක් වෙත බසයකින් යමු යැයි තරුණයා යෝජනා කරන අතර ⁣ඇයද එය⁣ට ⁣එකගව ඒ මොහොතේ දී බසයකට නැගුණි.

බසයේ යන අතරවාරය තුල තරුණයා ඇයව වැලදගනිමින් ඇගේ රහස් ප්‍රදේශයන් පවා ස්පර්ශ කරන්නට වුණි.තරුණිය තුල එතෙක් තිබූ සැරපරුෂ ස්භාවය කෙමෙන් සමනය වන්නට වුත්ම එය තේරුම් ගත් තරුණයා නිරායාසයෙන් ඇයව ලැගුම් හලක්වෙත කැදවාගෙන යනු ලබනවා.තරුණිය දෙගිඩියාවෙන් අන්දමන්දව සියල්ල අනුමත කරන්නට වූයේ ඇයිදැයි අදටත් ඇට ප්‍රශ්නයක් වන්නට ඇත.

ලැගුම් හල් කාමරය වෙත පිවිසෙන දෙදෙනා එකිනෙකා ට නොදෙවෙනිව නොසන්සුන්ව හැසිරුණේ කාලයක් පුරා විසදාගත නොහැකිව තිබූ වුවමනාවක් ඉටුකරන්නට දරන වෑයමක් පිළිඹිබු කරමිණ.

බසයේ දී එන අතරතුර තරුණියගේ පයෝදර පුරාවට තෙත්බිමක ස්වරූපයට හැඩමාවාගෙන තිබුනේ ස්පර්ශයේ අතුරු ප්‍රතිඵල පිලිඹිබු කරන්නට වැනිය.කාමාරේ ඇදිරියද ඇගේ සබකෝලය ක්‍රමයෙන් ගිලගත්තේය.මේ වනවිටත් තරුණිය ගන්දබ්බ සිතිවිල්ලක රාගයෙන් ඇලලී හමාරය.මෙවැන්නක් සිදූවූ ඒ ඇයගේ ජීවිතේ පලමු වතා ම විය.තරුණයා පලපුරුද්දෙන් ඇය පුබුද්දන්නට මුල සිටම සමත් වූවත් ඒ වගක් තරුණයට නොවැටහුණු අැත.එකී පලපුරුද්දෙ දෙවන සහතිකය නම් මෙවැනි පෙර සූදානමක් නොවූ තරුණයා කාමරයේ තිබූ ඇඳන් මෙට්ට අවුස්සා එ් යට තිබූ කොණ්මය තුනක් මිටට ගෙන තරුණියට විශ්වාසය පිලිබද සටහනක් තැබුවේය.

ස්පර්ශයෙන් කෙලවර නොදන්නා දෙදෙනා ට දෙදෙනා නිරායාසයෙන් නග්න වන්නට වුණි.තරුණියට ඒ පිලිබද අවබෝධයෙන් තොර වු නුරාමතයක් ම පමණක් විය.තරුණයා ඇගේ පලමු අත්දැකීම මෙය බව තහවුරු කරගත්තේ තරුණියගේ කන්‍යාභාවය අහිමිකිරීම සමත්වූ සාක්ෂිය නෙතගැටුණු මොහොතත් සමගය.උතුරා ගිය සතුට සුරාන්තයේ දී දෙගුණ තෙගුණ වන්නට විය.

ඒ නිසාදෝ ඔවුන් නැවත නැවතත් රමනයේ යෙදුණි.දැන් පැය තුනකට ආසන්නව ගතවී ඇත.වැයවූ කාලයත් මසග පිටව යාමට කාලය එළඹිණි.

නමුත් තරුණිය හිස දෙපා අතර සගවා හිසකෙයින් මුහුණ වසාගෙන තරුණයාට කරුණු පැහැදිලි කරමින් ඇයව ඔහුගේ කරගැනීම ට රැගෙන යන ලෙස ආයාචනා කළේය.තරුණයා නිහඬය.පසුව ඇය ඔහුගේ උරහිස් දෙඅතින් සොලවා ඔහුට තව තවත් ඇයද සිටියේ දුක් මුසු අදෝණාවක් මවාපාමිනි.

තරුණයා ඇයව නැවත හමුවීමට පොරොන්දු දෙමින් ඈව සනසා ඔවුනට ඒ වනවිට කාලය හරස්ව ඇති බව පවසා  දෙදෙනාම ආගන්තුකයින් ලෙසට පරිවර්තනය වෙමින් ලැගුම් හලින් පිටතට පැමිණ ඇයව තරුණයා විසින් ම බසයකට ඇරලවා ඒ ක්ෂණයෙහිම තරුණයාගේ අත තිබූ දුරකථනයේ වූ ඈට ඇමතුම් ලබාගත් සිම්පත ඉවතට ගෙන එය දෑගිල්ලෙන් දෙකට නවා දෙපළුකර පාරට විසිකර බසයක නැගුණි.

අදටත් තරුණියද තරුණයාද එදවසින් පසු කිසිවකුට කිසිවකු හමුණොවීය.නමුදු ඔහුගේ වාඩුව ඇයගේ පාඩුවට පෙරලී හමාරය...

3 comments:

  1. සැබෑවට අදත් වෙන දෙයක් නේද මේ. පහළින් තියෙන්නේ මේ සමාන සිද්ධියක් අරන් මම ලිව්ව කෙටි කථාවක්.

    ReplyDelete
    Replies
    1. http://dumimda.blogspot.com/2017/06/blog-post_27.html?m=1

      Delete
    2. ඔව් අයියා සහතිකවම...

      Delete