මුදලට


තම්බා හැළිය ලිප්බොක්ක්             තියාගෙන
හැමදා දෙනෙත් දොරකඩ ඇණ      තියාගෙන
බිරිඳිය හිදී ඔහු එන මඟ                 බලාගෙන
හිමිසඳ දුවයි මුදලට සැප             හොයාගෙන