ජීවිත තීන්දු


වැගුරූ දහදිය බිංදු
කරයි ජීවිත තීන්දු...
එකෙක් කී... සිංදු
දෑසේ කදුළු රැන්දු...
සිතුවම් හද ඇන්දු
එකීටම හිත බැන්දු...
නිසාවට දුක කැන්දු
හදවත වුනා හෝන්දු...

1 comment:

  1. පෙම් ඉඟිය දීපූ
    දමා වෙනතක දුවාපූ
    එකී මත්තෙම සිතාපූ
    පිහනු කඳුලක් දැන් හලාපූ.....

    ජයවේවා!!!

    ReplyDelete