පත්ඉරුවක නොලීවාට


සත් පිවිතුරු චේතනාව හිතේ මුලට               වැද
මත් වෙනතුරු රතියාගය මතුරනකොට          සඳ
පත් ඉරුවක නොලීවාට පොරොන්දමින්        බැද
ගත් සිතිවිලි සිත්සතොසින් මුලාලිමුද              අද

No comments