පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

"අපේ තිලොගුරු වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පෙර ආත්ම භාවය පිලිබද ලියවුනු කතා වස්තුන් ඇතුලත් පොත් වහන්සේ තමයි මේ පන්සිය පනස් ජාතක පොත.ගොඩ දෙනෙක්ට පොත හොයා ගන්න අපහසු නිසා.මෙන්න සියලු දෙනාටම.බලන්න පුලුවන් කතා පන්සියපනහම ඇතුලත් PDF ගොනුව ලබා ගන්න.PDF Reader ඇතුලත් පරිගණක වල මෙන්ම mobile phone වලද පහසුවෙන් කියවිය හැක."