103 නුඹ අමරදෙවියෙකි...

ඔහුත් මිනිසෙකි
ඒ නමුත් අමිලයි
ඉතින් දැන් සකි
ඒ පහන නිමිලයි
හදවතම ගසා ඉකි
මගේ ඇස් තෙමිලයි
නුඹ අමරදෙවියෙකි
මේ නුඹේ දෙවොලයි

-සෙල්ෆි කවියා-