85 ඇයි? උඹ නාවේ ඊයේත්...

වෙනදාට එනදාට කලියෙන්             නොකීවත්
පෙරදාට මට කීව නුඹ නොයෙන           දේවත්
හිතුවාට හිතුවාට ඇයි නාවේ                  ඊයෙත්
මට ආයේ නොහිතන්න හිත කීව           ආයෙත්

 

                                              -සෙල්ෆි කවියා-