ගැමි වහර

1. අකම්පාල=කම්පා වෙනවා
2. අටං පහුර=අපිළිවෙළ
3. අප්පල්ල=වළඳ
4. අලකලංචි=කරදරය/කලබලය
5. උඩගෙඩි දෙනවා=රවට්ටනවා
6. ඕසෙට=ඕනෑ තරම්
7. කිරිපල්ල=යටිබඩ
8. කුසිල=දුගඳ
9. ගංතුලාන=එක ගමක සීමාව
10. තාන්තුව=හුදෙකලාව
11. නෝංජල්=නිවට
12. සෝලිය=කලහය
13. හාච්චිය=හාදුව
14. දා ගල=අත්ගල
15. සන්තෑසිය=විපත

No comments