ධිවර බස

1. හඳට යනවා=රාත්‍රී මුහුදු යෑම
2. මයක්කම=දැල් එළීම
3. පන්න කරනවා=මසුන් මැරීම
4. රස්සාවට යනවා=මුහුදු යෑම
5. මුහුදු කඩවර=මුහුදට අරක්ගත් දෙවියන්
6. කොවුලා=මසුන් මරන්නා
7. හැන්නැදිරාල=ඔරැව අයිතිකාරු
8. මණ්ණඩිරාල=මා දැල් අයිතිකරු
9. කෝඩියා=නවකයා
10. ලෙල්ලම=මසුන් විකුණන ස්ථානය
11. ගොඩකරය=ගොඩබිම
12. වඩදිය=මුහුදු ජලය ඉහළ යෑම
13. රුවල් තරුව=තරු හතක පොකුර
14. බඩසුද්දා=මෝරා
15. ඇවුළුම් බිලිය=බිලී කටුව

No comments