ශාන්තිකර්ම බස් වහර

1. විලක්කුව=පන්දම
2. අගස් පිදිම=හේන් කුඹුරු
ගොවිතැනින් ලැබෙන ප්‍රථම අස්වැන්න කොටස දෙවියන්ට උදෙසා වෙන්කිරීම
3. ආතුරයා=ගිලන් වී සිටින පුද්ගලයා
4. දේව දානය=දෙවියන් උදෙසා කරන දානය
5. රට යකුම=කුමාර දෙවිවරුන් සත් දෙනා වෙනුවෙන් කරන ශාන්ති කර්මය

No comments