ගෝල්ෆේස්...

September 17, 2016

නිවාඩු දවසේ පුරුද්දට මෙන් මා සවස්යාමය ගෙවාගැනීමට හැරුණේ  ගෝල්ෆේස් මුහුදු වෙරළටය.ඒ වෙත ගිය පලමු දිනම එය ඉතා නිදහස් බවින් උතුරාගිය තැන...