Monday, August 22, 2016 |

Jathika Rupawahini (ru.com TV program)


අද හැන්දෑවෙ... (21/08/2016)

අම්මට බේත් ගන්න කියලා දොස්තර මහත්තය ලගට ගිහින් අම්මා වාඩි උනාම දොස්තර ඇහුව මොකද අම්මා කියලා...

ඉතින් අම්මා ලැජ්ජාවෙන් වගෙ මගේ දිහා බලනවා...


මම ඉතින් "ඩොක්ටර්" කියල කට ඇරපුගමන් අම්මාගේ වැරදි සෙට් එකම කියාන ගියා කටපාඩමෙන් වගේ.


ඩොක්ටර් අද දවල් අම්මට කලන්තෙත් හැදිලා, මම ඊයේ අහලත් කිව්වෙනෑ, දවස් තුනක්ම ෆෙෂර් පෙති තිබිලානෑ.සීනි පෙති පිරිමහලා බීලා පෙති 15 ක් විතරම ඉතුරුවෙලා...

Thursday, August 11, 2016 |

Song Title NO.03

නුරා වැස්සට යටින් යමු අපි

Tuesday, August 9, 2016 |

85 ඇයි? උඹ නාවේ ඊයේත්...

වෙනදාට එනදාට කලියෙන්             නොකීවත්
පෙරදාට මට කීව නුඹ නොයෙන           දේවත්
හිතුවාට හිතුවාට ඇයි නාවේ                  ඊයෙත්
මට ආයේ නොහිතන්න හිත කීව           ආයෙත්

 

                                              -සෙල්ෆි කවියා-


ගමේ අත්තම්මා...

එදින අගෝස්තු මසක පලමු සතියේ ඉරු දිනක් වන බැවින් මම අම්මාගේ ගමට යාමට එදින උදෑසන තීරණය කළෙමි.එවකට මා 6 ශ්‍රේණියේ ඉගනුම ලබන ශිෂ්‍යයෙකි.

අගෝස්තු මාසය බොහෝ ළමුන්ට සරුංගල් අරින සුන්දර කාලයක් වූවත් සරුංගලයක් සෑදීමට ඉටිකොල, තන්ගුස් නූල් පංදු මිලට ගැනීම සදහා රු.150ක වත් වියදම්ක් දැරීම නාස්තියක් බව අම්මාගේ අදහස විය. එයද මාගේ අදහස කරගනිමින් මම අම්මාගේ ගමට යාම සතුට සොයා යන ගමනක් බව‍ට පෙරලා කරගතිමි.

උදෑසන 7 ට පමණ නිල් පාට තුන්කාලේ කුඩා බයිසිකලය මත නැගී ගම්මානය හරහා මා අම්මාගේ උපන් නිවහන කරා බයිසිකලය පදින්නට උණි.

මනාළී...

දීන කීපයකට ඉහතදී නිවසක් වෙත යාමට යෝජනාකරගත් පරදී, මාගේ හොදම මිත්‍රයා වූ ජීවක සමග ඔහුගේම මෝටර්සයිකලයේ නැගී අදාල නිවසට ලගාවුනි.

ගෙමිදුල ඉතා විශාල වූත්, අලංකාර මල් පාත්ති වලින් හැඩවු වටපිටාව තරමක් මාගේ හිත සැහැල්ලු කරන අතරතුරම නිවස අභ්‍යන්තරයෙන් "අන්න එයාල ආවා.. අන්න එයාල අාවා..." යන හඬ ඇසෙන්නට වුනි.

මිත්‍රයාත් මමත් ගේ දොරකඩට ඇදෙත්ම තරමක් වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙක්, "එන්න පුතාලා ඇතුලට" යනුවෙන් සුහද ආමන්ත්‍රණයක යෙදුනි..

ඉරටු මිටිය...

මා පාසල නිමව නිවසට පැමිණියේ පංතියේ මිතුරකුගේ ගෙදර යන එකම බලාපොරොත්තුව තදින්ම හිතේ බරකරගනිමිනි.

බලාපොරොත්තු දෑසින්ම ඉහිරි ගියේ කුස්සි මිදුල පුරා විහිරී තිබූ බුරුල් වූ ඉරටු මිටි දැකීමත් සමගිනි.

පුරුදු පරිදි "අම්මේ" කියා ගෙට ගොඩඋනත් කිසිම හැලහොල්මනක් නැත.මම ගෙයින් එලියට බැස දෙවනත් කිරීමට පයන් ගතිමි.පලමු දෙවන ඇමතීමත් සමග අම්මාගේ පලපුරුදු කටහඩ මෙසේ ඇසුනි.

Naruma gerahuma Kavi bana

Mulpituwa

Song Title No.02

පහන් කනුව ය‍‍ට

Song Title No.01

පෙන්න පෙන්නා ආදරේ

Monday, August 8, 2016 |

84 සිදාදිය


82 පාර කියනවද මැණිකේ ගෙදර දිහා එන්න


81 රොන් බීපු උදවිය


80 දානය දියන් පිං වලටම නොවී ගිජූ


79 ආබාදිත අයෙකුගේ සටහනක්


78 උඹෙ මරණයේ අවසන් දින හෙට හින්දා


77 අද කාලේ


76 හොරණ නුඟගස


75 මේක උඹෙ ආරේ - නිසා මගෙ වාරේ


74 ආදරය යනු හදවත් රෝගයකි


73 සිල්ලරේ කාසියට


72 දන්සල් වැඳ-පන්සිල් කෑම


71 නුඹ නම්


70 කාලය ගියත් ආලය දෙහදම ඇහැරේ


69 කඳුළු කැට නෙත් කොනේ - සිරකළේ පියාදෝ


68 උඹ දාපු වෙට්ටු


67 ඇකයෙන් ඔබ්බට


66 කෝකත් තියෙන්නේ පුතේ-හිතේ


65 විරු නමට


64 අද මගෙන් ඇසුවා


63 මහත්තුරුන් ට,


62 යනව අද මම රෑ පුතේ


61 ඇරයුමක් නැතිව සඳ


60 Title එක දීල විනාඩි 5 න් ලියන්න කිව්වා


59 තප්පු දැම්මොතින් හොම්බට 60 ක් අනී


58 බක්මහ ෂොපින්


57 ඉහල වත්තේ පැලේ


56 ඒතන උඹත් හිටිය ද?


55 අ(සම්මතය)


54 නූතනේ